ඔයාගෙ මුහුණ කුරුලෑ ලප කැලැල් වලින් පිරිල නම්,
ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්,
ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම්,වියලි සමක් නම්,
pigmentation ගැටලු තියෙනව නම්,
මුහුණේ තැනින් තැන අදුරු පැහැති නම්/ බිබිලි ආසාදන ඇත්නම්,
සමේ පැහැය පිළිබද ගැටලු ඇත්නම්,
ඇස් යට, ගෙල දෙපස, කට දෙපස, නහය දෙපස , නළල කලු වී ඇත්නම්,
හිරු එළියට සම පිච්චිලා නම්,
ශරීරයේ අත් යට, ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇත්නම් ,
මේ සියලූ ම ගැටලු වලට විසදුමක් ලබා ගනිමින් ලස්සනට ඉන්න කවුද අකමැති නේද ,
මෙන්න එසේ නම් අතුරු ආබාධ නොමැති,100% ක් දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රි ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසයෙන් ඔබ අතට