මෙම නිෂ්පාදනය සමේ සිදුරු වසා දමා බැක්ටීරියා ඔබේ සමට ඇතුළු වීම වළක්වයි. සියලු වර්ගවල සම සඳහා සුදුසු වේ. ඔබේ සම නිසි ලෙස පිරිසිදු කිරීමෙන් පසු (After Cleanser & Scrub)දිනපතා භාවිතා කරන්න.
This product closes the skin pores and prevents bacteria from entering your skin. Suitable for all skin types. Use After Cleanser & Scrub daily after cleaning your skin properly.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official YouTube channel