ටී-ට්‍රී ඔයිල් මඟින් ඔබගේ සම මතුපිට ඇතිවන කුරුලෑ මර්දනය කර කුරුලෑ වලින් තොර නිරෝගී සමක් ඔබට හිමිකර දෙයි. තෙල් සහිත සමට වඩාත් සුදුසුයි.
භාවිතා කරන ආකාරය : අත්ල මත පෙන ගන්වා තෙත සම මත ගල්වා කවාකාරව මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.
Tea-tree oil suppresses acne on the surface of your skin and gives you healthy, acne-free skin. Best for oily skin.
How to use: Lather onto palms and apply to wet skin, gently massage in circular motions and rinse.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official YouTube channel