Lotus Natural Fairness Bodylotion 300ml

Lotion
Avilability: In Stock
Brand : Herb Line

Quntity :
Rs.985.00
Sold by
Herb Line
  • 113/5 F, Borella Road, Pannipitiya
Verified Seller
Seller Ratings

Delivery Option
  • Cash on Delivery Availbale

Return & Warranty
  • 7 Days Return Change of mind is not applicable
  • Warrenty not available

සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම lotus natural fairness Body lotion එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.

දින 14න් ඔබේ මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..

ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත. 

  • Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.  
  • සම රැළි වැටීම අවම කරයි. 
  • සම වියළීම, සම වයසට යාම අවම කරයි. 
  • තද පැල්ලම් පවා ඉවත් කරයි. 
  • සම හිරු කිරණින් ආරක්ෂා කරයි. 
  • ළප කැලැල් ඉවත් කරයි
  • දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි

සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය  මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.

  • Bleaching හෝ රස දිය අඩංගු නොවේ...
  • අතුරු ආබාධ කිසිවක් නොමැත. 
  • ගැහැණු පිරිමි දෙපක්ෂය ටම පාවිච්චි කළ හැක. 
There have been no reviews for this product yet.