කේෂ වර්ධනී ෂැම්පු ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගෙ හිසකෙස් හොදින් පිරිසිටදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.
පාවිච්චියට උපදෙස් :- තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්බාහනය කර සොදා ඉවත් කරන්න.
Kesha Vardhani Shampoo is formulated with Nilyadi Oil, a very powerful hair growth oil in Ayurveda. It cleans your hair well and makes your hair healthy.
Directions for use :- Put it on wet hair and massage well until it foams up and then rinse and remove.
https://youtu.be/kzobc04m6yM
Please copy this link and visit our official YouTube channel